2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

බටහිර විල්පත

අනු අං

සංවර්ධන යෝජනාව

වසම

01

කාන්තා ඉතුරුම් පරිශ්‍රම මාවත මෝල දක්වා ප්‍රතිසංස්කරණය කිරීම

බටහිර විල්පත

02

කුලරත්න නිවස අසල සිට අගුණවිල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය

බටහිර විල්පත

03

කනක්කුලම වැව පාර ප්‍රතිසංස්කරණය කිරීම

බටහිර විල්පත

04

සුන්දරම් මුදලාලි නිවස අසල සිට තුනේ කන්ද දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

බටහිර විල්පත

05

බස් සමන් නිවස අසල සිට කිත්සිරි කඩය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

බටහිර විල්පත

06

පන්සල පිටුපස මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

බටහිර විල්පත

07

විල්පත අනුර විදුහලේ ගුරු නිවාස 2 ක් ප්‍රතිසංස්කරණය කිරීම

බටහිර විල්පත

08

විල්පත අනුර විදුහලේ තහඩු ගැසූ ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම

බටහිර විල්පත

09

කනක්කුලම වැව ගැඹුරු කිරීම

බටහිර විල්පත

10

පොල්කටු වැව ගැඹුරු කිරීම

බටහිර විල්පත

11

ග්‍රාමීය රෝහල සඳහා නිල නිවාසයක් ලබා දීම

බටහිර විල්පත

12

ඉතුරුම් පෙර පාසල සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම

බටහිර විල්පත

13

තුනේ කන්ද අනූෂා නිශාන්ති මහත්මියගේ නිවස අසල බෝක්කුවක් ඉදි කිරීම

බටහිර විල්පත

14

සේවා පියසක් ඉදි කිරීම

බටහිර විල්පත

15

සුමග එක්සත් මරණාධාර සමිතියට පුටු ලබා දීම

බටහිර විල්පත

16

විල්පත ග්‍රාමය සඳහා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක්

බටහිර විල්පත

නැගනහිර විල්පත

 

අනු අං

සංවර්ධන යෝජනාව

වසම

01

වරාවැව අසල සිට රඹාවැව මාර්ගය විල්ලුව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම

නැ/විල්පත

02

කාන්තා ඉතුරුම් පරිශ්‍රමය ඉදිරිපිට මාර්ගය වරාවැව අසලට තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම

නැ/විල්පත

03

ජූඩ් දේවස්ථානය අසල සිට අරංගල්ල මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

නැ/විල්පත

04

වතුර ටැංකිය අසල සිට දයානාත් මහතාගේ නිවස අසලින් ලංසියාපත වැව අසල ප්‍රජා ශාලාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

නැ/විල්පත

05

වසන්ත මහතාගේ කොහු මෝල අසල සිට ජූඩ් මාවත දක්වා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම

නැ/විල්පත

06

වරාවැව ගැඹුරු කර රොන් මඩ ඉවත් කිරීම

නැ/විල්පත

07

රඹා වැව ගැඹුරු කිරීම

නැ/විල්පත

08

රඹා වැව සොරොව්ව සෑදීම

නැ/විල්පත

09

සම්පත් පෙර පාසල සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම

නැ/විල්පත

10

අයි.එම් දිසානායක මහතාගේ නිවස අසල බෝක්කුවක් සකස් කිරීම

නැ/විල්පත

{slider තාමරක්කුලම}

{slider ෙද්වාලහංදිය}

{slider ෙස්රුකැෙල්|closed}

{slider කටුෙපාත|closed}

{slider නන්දිමිත්‍රපුර|closed}

{slider පල්ලම|closed}

{slider වතුෙපාල|closed}

{slider තම්මන|closed}

{slider පුලියන්කුලම|closed}

{slider සියඹලාගස්වැව|closed}

{slider නාගවිල|closed}

{slider ෙපරියමඩුව|closed}

{slider කම්මන්දළුව|closed}

{slider වැටිය|closed}

{slider මදවක්කුලම|closed}

News & Events

11
ජන2021
Kachcheri

Kachcheri

sgdsahdhsafjdJFDPOFJOPDJFDSJFJFIJSFDOIH GVGFJDSGFGSDFGDSIISFI       Name Contact No...

Scroll To Top