පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සංගම් 02 කි.මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 1911 පමණ තිබේ.ඉන් ප්‍රතිලාභීන් 18 දෙනෙකු 2019 වර්ෂය තුල සවිබල ගැන්වීමට නියමිතය.

2019 වර්ෂය තුළ උස්සාන වාරි ව්‍යාපෘති යෝජනා ක්‍රමයක් අනුමත වී ඇති අතර ඒ සඳහා රු.3,146,938.37 ක මුදලක් වෙන් කර ඇත. තවද සත්ත්ව පාලන ව්‍යාපෘති 6 ක් ද, කර්මාන්ද සංවර්ධන ව්‍යාපෘති 06 ක් ද, කෘෂි ව්‍යාපෘති 1 ක් ද ව්‍යාවසායක පුහුණු 1 ක් ද, ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් 1 ක් ද සහ දිරිය පියස වැඩසටහන් 5 ක් යෝජනා වී ඇත.

සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා සමෘද්ධි කළමනාකරුවන් 4 දෙනෙකු සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 29 දෙනෙකු සහ කාර්යාල කාර්ය සහයක 1 නිලධාරියෙකු සිටියි.

News & Events

11
ජන2021
Kachcheri

Kachcheri

sgdsahdhsafjdJFDPOFJOPDJFDSJFJFIJSFDOIH GVGFJDSGFGSDFGDSIISFI       Name Contact No...

Scroll To Top